ආණ්ඩුවේ විසඳුම් ගැන ජනපතිගෙන් ලිඛිත පොරෝන්දුවක් අවශ්‍යයි

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමතුව විසින් වැඩවර්ජනයක් ආරම්භ කර ඇති අතර වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාසමග පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා ලබාදුන් විසඳුම් රාජයේ ප්‍රතිපත්ති සමග ගැටෙන බැවින් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ලිඛිත පොරොන්දුවක් අවශ්‍ය බව වෘත්තීය සමිති ඉල්ලා තිබේ. චීන වරාය තෙල් ටැංකි ඉන්දීය තෙල් සමාගමට (IOC) පවරා දීම වහාම නවතන ලෙසත්, හම්බන්තොට … Continue reading ආණ්ඩුවේ විසඳුම් ගැන ජනපතිගෙන් ලිඛිත පොරෝන්දුවක් අවශ්‍යයි